Grade 11 - ICT

Priyal Bandara is inviting you to a scheduled Zoom meeting.

Topic: Priyal Bandara's Personal Meeting Room

Join Zoom Meeting
https://us05web.zoom.us/j/9721601280?pwd=RnEzQ21rV2g0RUdKSm50Qm91Y3JYZz09

Meeting ID: 972 160 1280
Passcode: 12345

10 ශ්‍රේණිය ICT

10  ශ්‍රේණිය  ICT


පහත සැබැඳි ඔස්සේ ගොස් අධ්‍යයනයේ යෙදෙන්න

Data & Information
Information System
Data and Information
The History of Computer
ප්‍රශ්න පත්‍රය
ඒකක ප්‍රශ්න පත්‍රය - පළමු පාඩම

ICT Grade 11


පහත ලින්ක් එකට ගොස් දිනකට එක බැගින් සියලු වීඩියෝ නරඹන්න.

දරුවන් සදහා උපදෙස්


    
Covid 19 වයිරසය හේතුවෙන් පාසල් වසා ඇති මේ මොහොතේ හැකි අයුරින් සිසු දරුවන්හට අධ්‍යාපනය ලබාදීම ගුරුවරු වන අප හැමගේ වෑයමයි.මෙම වෙබ් අඩවිය ඒ සදහා මාර්ගයක් කර ගනිමින් ඉලෙනුම් කටයුතුවලට අවශ්‍ය නිබන්ධන සහ පැවරුම් ඔබ වෙත ගෙන ඒමට කටයු සලසන්නෙමු.
    ඔබ විසින් පාසල් නැවත ආරම්භ කරන තෙක් හැකි අයුරින් එම නිබන්ධන සහ පැවරුම් භාවිත කර ස්වයන් අධ්‍යයනයේ යෙදෙමින්විභාගය සදහා සූදානම් වන්න.
    අධ්‍යයනයේ යෙදෙන අතරතුර විෂය කරුණු සම්භන්ධයෙන් ගැටළු ඇතිවූ විට එම ගැටළු Comment කරන්න.