Covid 19 වයිරසය හේතුවෙන් පාසල් වසා ඇති මේ මොහොතේ හැකි අයුරින් සිසු දරුවන්හට අධ්‍යාපනය ලබාදීම ගුරුවරු වන අප හැමගේ වෑයමයි.මෙම වෙබ් අඩවිය ඒ සදහා මාර්ගයක් කර ගනිමින් ඉලෙනුම් කටයුතුවලට අවශ්‍ය නිබන්ධන සහ පැවරුම් ඔබ වෙත ගෙන ඒමට කටයු සලසන්නෙමු. ඔබ විසින් පාසල් නැවත ආරම්භ කරන තෙක් හැකි අයුරින් එම නිබන්ධන සහ පැවරුම් භාවිත කර ස්වයන් අධ්‍යයනයේ යෙදෙමින්විභාගය සදහා සූදානම් වන්න. අධ්‍යයනයේ යෙදෙන අතරතුර විෂය කරුණු සම්භන්ධයෙන් ගැටළු ඇතිවූ විට එම ගැටළු Comment කරන්න.















No comments:
Post a Comment